ඇසුරු කළයුතු හා
නොකළයුතු මිතුරන්
·
අයහපත් මිතුරන් 4
දෙනා
1. අඤ්ඤදත්තුහර- බොරු වර්ණනා කරමින් වාසි
2. වචී පරම - වචනයෙන් පමණක් උපකාර
3. අනුප්පියභාණී - හරි වැරදි දෙකම අනුමත කරන
4. අපාය සහායක - මිතුරාගේ ධනය විනාස වන ලෙස කටයුතු කරන්නා
·
යහපත් මිතුරන් 4
දෙනා
1. උපකාරක - මිතුරා රැක ගනිමින් උදව්
2. සමාන සුඛ දුක්ඛ - දුකේදීත් සැපේදීත් අත්නොහරින
3. අත්ථක්ඛායි - වරදින් වලක්වා යහපතෙහි යොදවන්නා
4. අනුකම්පක - මිතුරාගේ පිරිහීම වලක්වා අභිවෘද්ධිය ඇති කරන
No comments:
Post a Comment